top of page

කොළඹ දිස්ත්‍රික්කයේ මාලබේ නගරයේ සුහද මාවතේ 5වෙනි පටුමගෙන් පර්චස් 20ක තැනිතලා ඉඩම විකිණීමට 


ඉඩම වටා මායිම් කණු යොදා වෙන්කර ඇත 


අඩි 18ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් හා අඹ ගස් කීපයක් ඇත 


177 ප්‍රධාන බස් පාරට මී. 800යි 


මාලබේ නගරයට කි.මී. 2.5ක දුර 


පිට්ටුගල මහ විද්‍යාලයට කි.මී. 1.5යි 


Horizon ජාත්‍යන්තර පාසල මී. 50ක දුරින් 


SLIIT විශ්වවිද්‍යාලය, CINEC විශ්වවිද්‍යාලය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල මී. 800ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 
පර්චසයක මිල : රු2,000,000.00 
(ලක්ෂ 20යි)


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

Land for sale in Malabe Suhada mawatha Colombo district

SKU: VR187/12307291411
₨2,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page