top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ උඩගම ප්‍රදේශයෙන් පර්චස් 125ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්,විසිත්ත කාමරයක් හා වැරන්ඩාවක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


වැරැන්ඩාවට හා විසිත්ත කාමරයට ටයිල් අතුරා ඇත 

 

ඉඩමේ ඉදිරිපස තාප්ප බැඳ ගේට්ටු යොදා ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


දැනට ආදායම් ලබන තේ වගාවක් හා පොල් වගාවක් ද, ගම්මිරිස් වගාවක් ද සහිතයි 


පාදුක්ක - වෑවිල ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


පාදුක්ක නගරයට හැතැප්ම 7යි 


ප්‍රාථමික පාසලක් මී. 400ක දුරින් 


මහා විද්‍යාලයට හැතැප්ම 7ක දුර 

 

ඉහළ බෝපෙ ජාතික පාසල හැතැප්ම 2ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් හැතැප්ම 8ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු35,000,000.00 (කෝටි 3.50යි)

Land for sale in Padukka Udagama Colombo district

SKU: VR177/32307102319
₨35,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page