top of page

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල නගරයේ සඳලංකාව ප්‍රදේශයෙන් පර්චස් 80ක මද බෑවුමක් සහිත ඉඩම විකිණීමට 


ඉඩමේ ඉඩමේ දෙපැත්තක් වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ව්‍යාපාරයකට, වගාවකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි 


හොඳින් වැඩුණු කොස් ගස් 3ක් හා සාමාන්‍ය මට්ටමේ පොල් ගස් 2ක් ද ඇත 


ගිරිඋල්ල - මීගමුව ප්‍රධාන පාරට (සඳලංකාව හන්දිය) මී. 300ක දුර 


පන්නල නගරයට කි.මී. 8යි 


දංකොටුව නගරයට කි.මී. 8යි 


මහමෙව්නාව බෞද්ධ පාසල ඉඩමට ආසන්නයෙන් පිහිටා ඇත 


සුපිරි වෙළඳසැල, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු18,000,000.00 (කෝටි 2යි)

Land for sale in Pannala Sandalankawa Kurunegala district

SKU: VR186/12307261449
₨18,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page