top of page

කළුතර පයාගල ප්‍රදේශයෙන් ‍පර්චස් 80ක ඉඩම විකිණීමට

නිදන කාමර 3, සාලය සහ කුස්සිය සහිත නිවසක් ද සහිතයි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි

කොස්, දෙල් සහ පොල් වැනි ගස් වර්ග ද ඇත

කළුතර - මුලටියන  බස් මාර්ගයට  දුර මීටර් 200යි

ගාලු පාරට ද ආසන්නයි

කළුතර නගරයට දුර කි.මී 9.5යි

වැඩිම ඉල්ලුමට ඉතාමත් ඉක්මණින් විකිණීමට

මිල : රු 40,00,000.00

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)

 

ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න

 

V R ALL IN ONE CLICK (PVT) LTD

 

Reg : PV00215092

Land for sale in Payagala Kalutara district / VR202009080835

SKU: VR202009080835
₨4,000,000.00Price
    bottom of page