කුරුණෑගල දිස්ත්‍රිකයේ වාරියපොල නගරයෙන් පර්චස් 60ක ඉඩම සම්පූර්ණම හෝ කොටස් දෙකකට විකිණීමට කාමර 6ක ටයිල් කරන ලද නිවසක් ඇත ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිඳු ඔප්පු පොල් සහ කොස් ආදී ප්‍රයෝජනවත් ගස් විශාල ප්‍රමාණයක් ඇත ඉඩම වටා තාප්පය දමා ඇත කොළඹ - පුත්තලම පාරට දුර මීටර් - 25යි වාරියපොළ පොලිසියට ආසන්නව පිහිටා ඇති බිම් කොටසකි ඉක්මණින් විකිණීමට හෝ කෙටි / දීර්ඝ කාලීනව කුලියට හෝ බද්දට දීමට අවශ්‍යයි පර්චස් 20ක හිස් ඉඩම් කැබැල්ලක් ලෙස, පර්චස් 40ක ඉඩම සමග නිවස ලෙස හෝ සම්පූර්ණ පර්චස් 60ක ඉඩම සමග නිවස ලෙස මිලදී ගත හැක වැඩිම ඉල්ලුමට දෙමි මිල : රු 60,00,000.00 (පර්චස් 20) රු 180,00,000.00 (පර්චස් 40) රු 240,00,000.00 (පර්චස් 60) අමතන්න : +94718335554
Land for sale in Wariyapola / Kurunegala District VR202005221442
SKU: VR202005221442
₨6,000,000.00Price