top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයේ සාලාව ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 2ක් (indoor and outdoor), පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත වර්ග අඩි 2000ක පමණ අංග සම්පූර්ණ නිවසකි 


මුලුතැන්ගෙය හා නාන කාමර ටයිල් අතුරා ඇත 


කාපට් පාර ඉඩමට ම 


ඉඩමට පැමිණීමට මාර්ග තුනකි 


නළ ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


ස්වභාවික ආපදාවලින් තොර සුන්දර පරිසරයක් සහිතයි 


හොඳින් ඵල දරන පොල් ගස් 5ක්, තැඹිලි ගස් 2ක්, කොස් ගස් 8ක් හා දූරියන් ගසක් ඇත 


කොළඹ - රත්නපුර ප්‍රධාන පාරට මී. 600ක දුර 


කොස්ගම නගරය මී. 800ක දුරින්  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු15,000,000.00 (මිලියන 15යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with house for sale in Colombo, Kosgama, Sri Lanka.

Land with house for sale in Kosgama Salawa Colombo district

SKU: VR223/4
₨15,000,000.00Price
bottom of page