කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලවත්ත නගරයේ පාමංකඩ ප්‍රදේශයෙන් පර්චස් 24.5ක ඉඩම සමග නිවාස දෙකක් විකිණීමට
නිදන කාමර 5ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිලි 2ක් සහිත අංගසම්පූර්ණ නිවසක් ද, ඇනෙක්ස් එකක් ලෙස භාවිතා කල හැකි නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිලියක් සහිත නිවසක් ද ඇත
අඩි 30x40ක පමණ ව්‍යාපාරයක් සඳහා භාවිතා කළ හැකි ගබඩාවක් ද සහිතයි
ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත
අඩි 15ක පාර ඉඩමට ම
නල ජලය, විදුලිය, දුරකතන හා Peo TV ඇතුළු සියලුම පහසුකම් සහිතයි
ජල හා විදුලි පහසුකම් නිවාස දෙකට හා ගබඩාවට වෙන වෙනම ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
120 පිළියන්දල - කොළඹ ප්‍රධාන පාරට මී. 50ක දුර
හයිලෙවල් පාරට මී. 200යි
ගාලුපාරට කි.මී. 1යි
වැල්ලවත්ත නගරයට කි.මී. 1ක දුර
කිරුළපන නගරයට මී. 500ක දුර
කළුබෝවිල මහ රෝහල කි.මී. 1.5ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
පර්චසයක මිල : රු7,400,000.00 (ලක්ෂ 74යි)
මිල සාකච්චා කරගත හැක
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of land with two houses for sale in Colombo, Wellawaththa, Sri Lanka.
top of page
SKU: VR222/12.
₨7,400,000.00Price
bottom of page