top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභා සීමාව තුල පිහිටි පර්චස් 12.5ක ඉඩම සමග නව නිවස විකිණීමට  


අඩි 14x16 නිදන කාමර 2ක්, නාන කාමරයක්, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විශාල විසිත්ත කාමරයක් හා වැරැන්ඩාවක් ද,  එළිමහන් ගබඩා කාමරයක් ද සහිත අංගසම්පූර්ණ නිවසකි  


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


හරි හතරැස් ඉඩමකි


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් හා බෙලි, ලොවි, කෙසෙල්, ගස්ලබු, දෙළුම් වැනි පලතුරු වර්ග රාශියක් ද සහිතයි  

 

බණ්ඩාරගම - කොළඹ ප්‍රධාන පාරට මී. 100ක දුර 


කැස්බෑව නගරයට කි.මී. 1යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, බැංකු, සාප්පු සංකීර්ණ, පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සියල්ල මී. 100ක දුරින්  


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු20,000,000.00 (ලක්ෂ 200යි) 


මිල සාකච්චා කරගත හැක 


බැංකු ණය පහසුකම් ලබාගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of new house for sale in Colombo, Kesbewa, Sri Lanka.

New house for sale in Kesbewa Colombo district

SKU: VR221/9
₨20,000,000.00Price
bottom of page