top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් පර්චස් 8.7ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2ක්, නාන කාමර 2ක්,(එකක පමණක් වැඩ නිමකර ඇත) සාලය, විවෘත කුස්සිය, කෑම කාමරය හා සේවක නාන කාමරය ඇතුළු සියලුම අංග වලින් සමන්විත නිවසකි 

 

නිවාස සැලැස්ම මහල් තුනකට අනුමත කර ඇති අතර බිම් මහල ප්‍රමිතියට අනුකූලව ඉදිකර ඇත

 

සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

අඩි 20ක කාපට් පාර ඉඩමට ම ඇත 

 

128 හෝමාගම - තලගල ප්‍රධාන පාරට මී. 100ක දුර 

 

කොට්ටාව නගරයට කි.මී. 2යි 

 

හෝමාගම නගරයට කි.මී. 2යි 

 

හෝමාගම රෝහල කි.මී. 1ක දුරින් 

 

කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මී. 1.5ක දුර 

 

පාසල පයින් යන දුරින් ඇත

 

සුපිරි වෙළඳසැල් මී. 500ක දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි 

 

මිල : රු19,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

මිල ගණන් සාකච්ඡා කරගත හැක

New house for sale in Kottawa Makumbura in Colombo district Sri Lanka

SKU: VR151/92304081150
₨19,000,000.00Price
    bottom of page