top of page

කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල නගරයේ ආටිගල හන්දියෙන් දෙමහල් ගොඩනැගිල්ලක පහළ කොටසෙහි කඩ කාමර කුලියට දීමට 


අඩි 36x21 පමණ වූ ශාලාවක් හා වැසිකිළියක් ද, අඩි 10x20 පමණ වූ ශාලාවක් හා වැසිකිළියක් ද, අඩි 10x15x20 පමණ වූ L හැඩැති ශාලාවක් හා අංගසම්පූර්ණ නාන කාමරයක් ද සහිත කඩ කාමර 3කි 


කඩ කාමර තුනෙහිම වීදුරු මුහුණත් සහිතයි 


වාහන නවතා තැබීමට අඩි 35x25 ක් පමණ වූ විශාල මිදුලක් ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


ආපනශාලාවකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, ෆාමසියකට, Saloon එකකට හෝ ප්‍රදර්ශනාගාරයකට වඩාත් සුදුසුයි


ලෝ ලෙවල් පාරට මුහුණලා පිහිටා ඇත 


හංවැල්ල නගරයට කි.මී. 1.5යි 


සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


මාස 6ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි 


කඩ කාමර තුන සඳහා මාසික කුලී මුදල් පහත පරිදී වේ 
      
•අඩි 36x21 කඩ කාමරය - රු35,000.00
•අඩි 10x20 කඩ කාමරය - රු12,000.00
•L හැඩැති කඩකාමරය - රු15,000.00

Shop for rent in Hanwella Artigala Junction Colombo district

SKU: VR183/132307241141
₨12,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page