කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන නගරයේ කැටවලමුල්ල ප්‍රදේශයෙන් පර්චස් 8ක ඉඩම සමග නිවස විකිණීමට
එක් මහලක නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් බැගින් සම්පූර්ණ නිවසේ, නිදන කාමර 9ක්, නාන කාමර 3ක් (hot water සහිත), මුළුතැන්ගෙවල් 3ක් හා විසිත්ත කාමර 3ක් සහිත අංගසම්පූර්ණ තෙමහල් නිවසකි
බිම් මහලෙහි එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත
වාහන නවතා තැබීමේ ඉඩ පහසුව ඇත
ඉහළ මහල් වලට පිවිසීම සඳහා පිටතින් වෙනම පිවිසුම් මාර්ග සහිතයි
වට තාප්ප හා රෝලර් ගේට්ටු සහිතයි
අඩි 20ක පාර ඉඩමට ම ඇත
නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
ජල හා විදුලි පහසුකම් මහල් තුනට වෙන වෙනම ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
මරදාන - පිටකොටුව ප්‍රධාන පාර පයින් යන දුරින්
මරදාන නගරයට මී. 600ක දුර
කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාල ඇවිදින දුරින්
පිටකොටුව දුම්රිය නැවතුම්පොළට කි.මී. 1යි
ජාතික රෝහලට කි.මී. 1.5ක දුර
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු90,000,000.00 (ලක්ෂ 900යි)
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of three storey house for sale in Colombo, Maradana, Sri Lanka.
top of page
SKU: VR224/2
₨90,000,000.00Price
bottom of page