කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයෙන් පර්චස් 25.5ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 8ක්, නානකාමර 3ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
උඩුමහලේ මුළුතැන්ගෙයට හා විසිත්ත කාමරයට ටයිල් අතුරා ඇති අතර පහළ මහලෙහි ටයිල් හා ටෙරාසෝ අතුරා ඇත
වෙනම කාමර 4ක් සකසා කුලියට ලබා දී ඇති අතර, නාන කාමර 3ක් ද සහිතයි
අඩි 15ක පාර ඉඩමට ම
නල ජලය විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන අැත
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඵල දරන පොල්, පුවක්, අඹ, පේර, ඇඹරැල්ලා වැනි ශාක වර්ග කිහිපයක් සහිතයි
කොට්ටාව - කිරිවත්තුඩුව ප්‍රධාන පාරට මී. 50යි
හෝමාගම නගරයට මී. 800යි
හෝමාගම රෝහල මී. 100ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු48,000,000.00 (ලක්ෂ 480යි)
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house & boarding rooms for sale in Colombo, Homagama, Sri Lanka.
top of page
SKU: VR220/9
₨48,000,000.00Price
bottom of page