කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව නගරයේ කටුකුරුන්ද ප්‍රදේශයෙන් පර්චස් 12.5ක ඉඩම සමග නිවස විකිණීමට
බිම් මහලේ නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විශාල විසිත්ත කාමරයක් හා එළිමහන් මුළුතැන්ගෙයක් ද,
ඉහළ මහලේ නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විශාල විසිත්ත කාමරයක් හා බැල්කනියක් ද සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි
පහළ මහලේ කඩ කාමරයක්, ගබඩාවක් හා ගරාජයක් ද සහිතයි
සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත
නිවාස දෙකක් ලෙස සකසා ඇති අතර ඉහල මහලට පිවිසීමට පිටතින් පිවිසුම් මාර්ගයක් ඇත
වාහන නැවැත්වීමේ ඉඩ පහසුව සහිතයි
ඉඩම වටා තාප්ප බැඳ ගේට්ටු යොදා ඇත
අඩි 25ක පාර ඉඩමට ම
නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
ජල හා විදුලි පහසුකම් මහල් දෙකට වෙන වෙනම ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
නිදහස් නිස්කලංක පරිසරයක් සහිතයි
පරණ ගාලු පාරට මී. 100යි
අලුත් ගාලු පාරට මී. 100යි
මොරටුව හා පානදුර නගරයන් විනාඩි 10ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, දුම්රිය නැවතුම්පොළ, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු34,000,000.00 (ලක්ෂ 340යි)
මිල සාකච්චා කරගත හැක
සංචාරක නිවාස සඳහා ද අනුමැතිය ලැබී ඇත
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Colombo, Katukurunda, Sri Lanka.
top of page
SKU: VR229/1
₨34,000,000.00Price
bottom of page