කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන නගරයේ අත්තිඩිය ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට හෝ කුලියට දීමට
බිම් මහලේ නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑමකාමරයක් හා විසිත්ත කාමරයක් ද, උඩුමහලේ නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් ද සහිත දෙමහල් නිවසකි
නිවාස දෙකක් ලෙස සකසා ඇති අතර උඩු මහලට පිවිසීමට පිටතින් පිවිසුම් මාර්ගයක් ඇත
වට තාප්ප හා ගේට්ටු සහිතයි
අඩි 20ක පාර ඉඩමට ම ඇත
නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
ජල හා විදුලි පහසුකම් මහල් දෙකට වෙන වෙනම ලබාගෙන ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
ඵල දරන අඹ, කජු, කොස් වැනි ශාක වර්ග කිහිපයක් සහිතයි
119, 192 හා 117 ප්‍රධාන බස් මාර්ග පයින් යන දුරින්
රත්මලාන, ගල්කිස්ස දෙහිවල හා මහරගම නගරයන් සඳහා ඉතා ආසන්නයි
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් ඉතාමත් ඉක්මණින් විකිණීමට හෝ කුලියට දීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
විකුණුම් මිල : රු26,000,000.00 (ලක්ෂ 260යි)
දැනට ඉහළ මහල කුලියට දී ඇති අතර පහළ කොටස අවුරුද්දක පමණ කාලයකට කුලියට ලබාදිය හැක
මාස 6 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
මාසික කුලී මුදල : රු25,000.00
V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Colombo, Ratmalana, Sri Lanka.
top of page
SKU: VR223/7
₨26,000,000.00Price
bottom of page