top of page

කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය නගරයේ කැන්දහේනවත්ත ප්‍රදේශයෙන් පර්චස් 11.7ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කාර්යාල කාමරයක් හා rooftop එකක් සහිත 90%ක් පමණ වැඩ නිම කරන ලද වර්ග අඩි 2500ක දෙමහල් නිවසකි 

නිදන කාමර 2ක් වායුසමීකරණය කර ඇති අතර සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


එකවර වාහන 3ක් පමණ නවතා තැබීමට ඉඩ කඩ ඇත 


වට තාප්ප සහිතයි 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


නල ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


වැඩිහිටි නිවාසයකට වඩාත් සුදුසුයි 


ඵල දරන රඹුටන් ගසක් හා කෙසෙල් ගස් 2ක් ද, අඹ පැළයක් ද ඇත 


174 කොට්ටාව -  බොරැල්ල ප්‍රධාන පාරට මී. 400යි 


හයිලෙවල් පාරට කි.මී. 1ක දුර 


දෙව්රම් වෙහෙර ඉඩමට යාබදව පිහිටා ඇත 


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කි.මී. 1.8යි 


කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මී. 5ක දුර 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු25,500,000.00 (ලක්ෂ 255යි)


දැනට පෙර පාසලක් පවත්වාගෙන යන අතර අවශ්‍ය අයෙකුට එහි ඇති සියලුම බඩුබාහිරාදිය සමග මිලට ගත හැක 


වාරික වශයෙන් ගෙවා ගෙන යාමට සකසා දිය හැක

Two story house for sale in Pannipitiya Colombo district

SKU: VR193/82308101502
₨25,500,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page