අතුරුගිරිය හබරකඩ හන්දියේ සිට රණාල පාරේ මෙම නිවස පිහිටා ඇත..
අතුරුගිරිය හන්දියට දුර 4km
හෝමාගම හන්දියට දුර 5km
හබරකඩ හන්දියට දුර 2km
කඩුවෙලට 11km
ගොඩගම හන්දියට 5km
අතුරුගිරිය මිලේනියම් සිටිඑකට 3km
පර්චස් 10යි
වටතාප්ප ඇත.
රෝලර් ගේට්ටු ඇත.
නානකාමර 1
එලියෙන් නානකාමර 1
කාමර 2
කුස්සිය
කෑම කාමරය
සාලය
ස්ලැබ් එක දමා ඇති තනිතට්ටුවේ නිවසක්
අඩි 12 පාර
නිදහස් පරිසරය.
නිවස පිටුපස වෙල්යාය ඇත.
ගංවතුර අවදානම් නැත..
නිරවුල් ඔප්පු.
බැංකු ණය ලබාගත හැක..
0772440853 අමතන්න